දේශීය

අද කොළඹ ප්‍රදේශයේ ජලය අත්හිටුවන තැන් මෙන්න

(UTV | කොළඹ) – අද (02) පස්වරු 01 සිට හෙට (03) පෙරවරු 7 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයීම අත්හිටුවනු ලැබේ.

මීට අමතරව කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ද ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ඇඳිරි නීති කඩා පොලිස් භාරයට ගත් ගණන 12,000 ඉක්මවයි

Mohamed Dilsad

පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.

Editor O

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

Leave a Comment