දේශීය

ලිංගික අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(UTV |පානදුර) – කාන්තාවක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඔහු මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කිරීම සඳහාය.

Related posts

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

“සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සපයනවා” – NewFortress Energy

Mohamed Dilsad

Leave a Comment