දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නීරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3015 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

දැන් කයිය ගහන නායක, රට වැටුණු වෙලේ බයේ පැනලා ගියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment