දේශීයප්‍රමුඛ පුවත 1

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

(UTV |කොළඹ) – මිගමුව  බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල කෙරුණි.

ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වන දා පොලීසියට භාර වූ අතර ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.

Related posts

මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ගැටළු ගැන අගමැතිගේ අවධානය

Mohamed Dilsad

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

Mohamed Dilsad

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

Leave a Comment