දේශීය

තවත් කොරෝනා අසාදිතයින් පිරිසකට සුවයි

(UTV |කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් දක්වා වැඩිවිය.

 

Related posts

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

Mohamed Dilsad

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

Mohamed Dilsad

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

Leave a Comment