දේශීය

තවත් කොරෝනා අසාදිතයින් පිරිසකට සුවයි

(UTV |කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් දක්වා වැඩිවිය.

 

Related posts

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment