දේශීය

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු, ගුවන් හමුදාවට සම්බන්ධ සිවිල් සේවකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකි.

Related posts

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Editor O

2020 සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාග සඳහා දිනයන් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමි බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment