විදෙස්

ලොව පුරා කොවිඩ් මරණ ගණන 8 ලක්‍ෂ 23 දහස ඉක්මවයි

(UTV |ඇමෙරිකාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයින් දෙකෝටි හතලිස් ලක්‍ෂය ඉක්මවා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ මේවන විට ලොව පුරා රෝගීන් 24,042,680ක් වාර්තා වේ ඇති බවයි.

මරණ සංඛ්‍යාව 823,298ක් ලෙස වාර්තාවේ.

ඉන් මරණ සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වන්නේ ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවෙනි.

ගත වූ පැය 24රේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බවද විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය රුසියානු සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

Mohamed Dilsad

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment