ක්‍රීඩා

ඔලිම්පික් වෙනුවෙන් හැදූ ජපන් ක්‍රීඩාංගනයක පෙරහුරුවක්

(UTV | ජපානය ) – ඔලිම්පික් උළෙල වෙනුවෙන්ම ඉදිකරන ලද ජපානයේ ටෝකියෝ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී පෙරහුරුවක් වශයෙන් මළල ක්‍රීඩා තරඟ මාලාවක් පවත්වා තිබේ.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වුණු එම තරඟ මාලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගී වු බවයි.

ලබන වසර දක්වා කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමනු ලැබුවේය.

Related posts

වනිදු හසරංග ලෝකෙන්ම දෙවෙනි තැනට

Editor O

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

Mohamed Dilsad

Leave a Comment