දේශීය

කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 780 ක් සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

අද(24) ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

Mohamed Dilsad

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

Editor O

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීමේ තීරණයක්…?

Editor O

Leave a Comment