දේශීය

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (24) දිනයේදී රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛ වල පවතින ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිළධාරීන් හමුවී සාකච්ඡා කරන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පවසයි.

රැකියා දීමේ වැඩපිළිවෙලෙට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ වල සදහන් සංඛ්‍යා දත්ත වල විශාල පරස්පර භාවයන් පවතින බව එහි කැදවුම්කරු චන්දන සූරියාරච්චි සඳහන් කරයි.

Related posts

නිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දීමට තීරණය කිරීම සහ ඉන්දීය ආරක්ෂක උපදේශකගේ ශ්‍රී ලංකා සංචාරය

Editor O

අද විශේෂ බැංකු නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment