දේශීයව්‍යාපාරික

රන් මිල ස්ථාවරත්වයකට

(UTV| කොළඹ) – මෙම සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ මට්ටමක ස්ථාවර වීමක් සිදුවී ඇත.

ඇමරිකානු ආර්ථීක දත්ත නිකුත් කිරීමත් සමඟ සතිය ආරම්භයේදී අවුන්සයක් ඩොලර් 1,911ක් දක්වා පහත වැටුණු රන් මිල සති අන්තය වනවිට ඩොලර් 1,945 ක් ලෙස ප්‍රකෘතිමත් වී තිබේ.

ඩොලරය ශක්තිමත් වීම රන් මිල පහත වැටීමට හේතු වුවද රන් අවුන්සයක මිල ඩොලර් 1,900 ට වඩා අඩු නොවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Related posts

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

Leave a Comment