Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

ඉන්දියාවේ, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බව ද සඳහන්.

එමෙන්ම කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් වාර්තා වී තිබේ.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තාවී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

Related posts

பல்கலைக்கழக வெட்டுப்புள்ளி…

Mohamed Dilsad

ஸ்ரீ.சு.கட்சியின் பொதுச் செயலாளராக தயாசிறி ஜயசேகர நியமனம்

Mohamed Dilsad

Female Attorney arrested over obstructing Police duties to present before Court today

Mohamed Dilsad

Leave a Comment