කලා

සංජේ දත් සිය ප්‍රතිකාර අතරමඟ නවතා දමයි

(UTV | ඉන්දියාව) –  හදවත් පිළිකාවකින් පෙළෙන බොලිවුඩ් සිනමා නළු සංජේ දත් සිය ප්‍රතිකාර අතරමඟ නවතා දමා මහේෂ් භාට්ගේ ‘සඩක්’ දෙවැනි චිත්‍රපටයේ හඬකැවීම් කටයුතු සඳහා එක්ව සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

සංජේ දත්, පූජා භාට්, ආදිත්‍ය රෝයි කපූර් හා ආලියා භාට් පෙනී සිටින මෙම චිත්‍රපටය 1991 වසරේ ප්‍රදර්ශනය වූ ‘සඩක්’ චිත්‍රපටයේ දෙවැනි කොටසයි.

මෙම චිත්‍රපටය අගෝස්තු 28 වැනිදා තිරගත වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

Related posts

ලෝක ප්‍රසිද්ධ ගායකයාට කොවිඩ්

Mohamed Dilsad

වසර 21කට පසු හර්නාස් සන්ධු ඉන්දියාවට ගෙන ආ ආකර්ෂණය

Mohamed Dilsad

දින තුනක සිනමා වැඩමුළුවක්

Mohamed Dilsad

Leave a Comment