දේශීයප්‍රමුඛ පුවත 3

අලව්වේ සිදුවූ මාරක රිය අනතුරින් 5 ක් මරුට [RELEASE]

(UTV | අලව්ව) – අද අලුයම කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

Related posts

අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

Mohamed Dilsad

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

Leave a Comment