දේශීය

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 6කට නොතීසි

( UTV |කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කෙරේ.

ඒ ලබන ඔක්තෝම්බර් 6 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ විසින් අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීම සඳහා සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

හෝමාගම බදු ගෙවන්නන්ගේ් සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.

Editor O

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment