කලා

කරීනා නැවතත් මව් පදවියට

(UTV | බොලිවුඩ්) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් නැවතත් ගැබ් ගෙන ඇතැයි වාර්තා වෙයි.

කරිනා හා සායිෆ් දෙදෙනාම මේ බව නිල වශයෙන් පසුගියදා මාධ්‍යයට ප්‍රසිද්ධ කර තිබුණි.

2012 වසරේදී සායිෆ් අලී ඛාන් සමග විවාහ වූ කරිනාට මේ වනවිට වයස අවුරුදු 5ක් සපිරුණු පිරිමි දරුවෙක්ද සිටියි.

කරිනා මාධ්‍යය කළ විමසීමකදී මේ බව පවසා තිබුණේ දෙවැනි දරුවෙක් බිහි කිරීමට ඉතා හොඳ කාලය මෙය බවය.

Related posts

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

Mohamed Dilsad

ක්‍රියාදාම චිත්‍රපටවලින් ගාල් ගැඩොට් ඉවත් වෙයි

Mohamed Dilsad

රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය

Mohamed Dilsad

Leave a Comment