දේශීයප්‍රමුඛ පුවත 2

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

(UTV |කොළඹ) – ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා.වගා කරන ඉඩම් වලින් කිසි විටෙක ඔවුන් ඉවත් කරන්නේ නැහැ”.

“පානීය ජලය නොමැති ජනතාවට ජලය ලබාදීමට ඉදිරි වසර 5 තුළ එම කටයුතු සම්පුර්ණ කරන බවට පොරොන්දු වෙනවා”.

 

Related posts

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනේ

Mohamed Dilsad

නඩු 08කින් සරණ නිදහස්

Mohamed Dilsad

රුපියල් 50කට ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment