දේශීය

ශානි සහ SI රෝහණ තවදුරටත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ශක රෝහන මෙන්ඩිස් සැප්තැම්බර් 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (20) නියම කළේය.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා නැමැති අයවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර , එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමටද අධිකරණය තීරණය කළේය.

Related posts

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

Editor O

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය බදාදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment