දේශීය

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව විශේෂ නිවේදනයක්

(UTV| කොළඹ) – නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම  ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

Related posts

”පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” ට රනිල්ට සහය දෙන පක්ෂ 34ක් අත්සන් තබති.

Editor O

රටවල් කිහිපයක මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

Mohamed Dilsad

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදී, අල්ලස් ගත් දුම්රිය සේවකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment