දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පතිට

(UTV| කොළඹ) –  පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවදුරටත් අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පති වෙත යවා ඇත.

ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු ලිපිගොනු සංඛ්‍යාව 100 කි.

මෙම ලිපිගොනු කඩිනමින් සම්පූර්ණ කරදෙන ලෙස වැඩබලන පොලිස්පති වෙන දැනුම් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

Related posts

තවත් ඖෂධ මගඩියක්?

Mohamed Dilsad

අගමැති ඉල්ලා අස්වෙන්නේ නැහැ

Mohamed Dilsad

හිටපු පොලිස්පති හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000ක් ඇතුළේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල

Editor O

Leave a Comment