දේශීය

ශානි අබේසේකර ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට රැගෙන ආවේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු රැගෙනවිත් තිබේ.

Related posts

තැපැල් වර්ජනයක්

Editor O

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, කුඩු විදුහල්පති සැමියා, පතාල සබඳකම් එකමිටට වමාරයි….

Editor O

Leave a Comment