දේශීය

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් අද වැඩ අරඹයි [PHOTOS]

(UTV | කොළඹ) – නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18) රාජකාරී ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

 

 

 

Related posts

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

පාසල් වාර විභාග ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

IOC ඉන්ධන ඇණවුම් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment