දේශීය

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එහි නිලධාරීන් 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

Related posts

රාජගිරියේ සැකසහිත මළසිරුරක්

Mohamed Dilsad

ජාතික හැ‍ඳුනුම්පත අගෝස්තු මාසයේ සිට අලුත් වෙයි – ඇඟිළි සළකුණත් ඇතුළත් කෙරේ.

Editor O

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් ගණන 390 ක්

Mohamed Dilsad

Leave a Comment