දේශීය

දිවයිනටම විදුලිය ඇණ හිටියි

(UTV | කොළඹ ) – දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් .

මෙම ඇනහිටවුම පැය 02 කාලය තුළ යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමප්‍රකාශ කර සිටියි.

Related posts

හංවැල්ලේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

සුමාත්‍රාවල ප්‍රබල භූ කම්පනයක් – ලංකාවට අවදානමක් නැහැ

Mohamed Dilsad

විදුලි ගාස්තුව අඩුවෙන විදිය මෙන්න

Editor O

Leave a Comment