දේශීයප්‍රමුඛ පුවත 1

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

(UTV | කොළඹ ) – විශ්වවිද්‍යාල ආරම්භයත් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු උපකුලපතිවරුන්දැනුවත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

සියලුම විශ්වවිද්‍යාල හෙට (17) ආරම්භ කෙරෙන බව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේය.

Related posts

වීදි සලකුණු විනාශ කරන්නන්ට දඬුවම්

Mohamed Dilsad

පොහොට්ටුව සහ කම්කරු කොංග්‍රසයඅතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

ජනපති හදිසියේ සිංගප්පූරුවට

Mohamed Dilsad

Leave a Comment