ක්‍රීඩා

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර තරඟ අරඹයි

(UTV |එංගලන්තය) – එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ලබන සැප්තැම්බර් මාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගි වන බව එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

එංගලන්තයේදී මෙම සීමිත පන්දු වාර තරගාවලි ආරම්භ වන්නේ සැප්තැම්බර් 4 වන දා සිටය.

මුලින් විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර, ඉන් අනතුරුව එක්දින ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන්නේ අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාළවය.

කොවි-19 අවදානම හේතුවෙන් මෙම සියළුම තරඟ නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවල පැවැත්වීමට දැනට තීරණය වී ඇත.

Related posts

ඩිලාන්ගේ වාර්තාව බිඳහෙලා අශාන් නව වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

පාකිස්තාන – දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද

Mohamed Dilsad

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment