ගොසිප්

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ජෝන් අමරතුංග මහතාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම් සඳහන් ව ඇත්තේ ජෝන් අමරතුංග මහතාගෙය.

ඊයේ රාත්‍රී 12.00 වනතුරුත් ඔවුන්ට ජාතික ලයිස්තු අසුන සදහා පුද්ගලයෙකු නම් නොකිරීමට නොහැකි වී තිබේ.

මේ නිසා මැතිවරණ කොමිෂන් සභා විසින් බොහෝ දුරට ඔහුගේ නම ගැසට් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Related posts

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු නවතී

Mohamed Dilsad

“එක රටක්, එක නීතියක්” – ඥානසාර හිමියෝ පහදති

Mohamed Dilsad

Leave a Comment