දේශීය

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

(UTV | කොළඹ ) – මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බව එහි සභාපති විජිත හේරත් සඳහන් කළේය.

ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

Related posts

ත්‍රස්ත පනත යටතේ රිෂාඩ් රඳවා ගැනීම දේශපාලන පලිගැනීමක් – සමගි ජන බලවේගය [වීඩියෝ]

Mohamed Dilsad

අලුත් බස්රථ මිල අධිකයි. වියදම පියවන්න අවම බස් ගාස්තුව රු. 50ක් කළ යුතුයි. – ගැමුණු විජේරත්න

Editor O

අධිචෝදනා ගොනුකිරීමෙන් පසු පාඨලී ඇප මත මුදා හරියි

Mohamed Dilsad

Leave a Comment