දේශීය

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන්

(UTV | කොළඹ ) – මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාර‍යේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන් මෙගා වොට් 100 ක විදුලි ධාරිතාවක් උත්පාදනය වන බව එහි සභාපති විජිත හේරත් සඳහන් කළේය.

ඉදිරි සති දෙක ඇතුලත මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

Related posts

මිනුවන්ගොඩ පොකුර තවත් ඉහළ යයි

Mohamed Dilsad

ලක්‍ෂ 15ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment