දේශීය

සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කරයි

(UTV | කොළඹ) – සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධන කර තිබේ. 

සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසීය.

Related posts

ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

Mohamed Dilsad

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ විජයදාසට අධිකරණයෙන් නියෝගයක්

Editor O

ගිනි අවි නිකුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගනී.

Editor O

Leave a Comment