ක්‍රීඩා

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

(UTV | එංගලන්තය) – සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය එංගලන්ත කණ්ඩායම කඩුලු 03 කින් ජය ගනු ලැබීය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අගෝස්තු 21 වන දින ආරම්භවීමට නියමිතය.

Related posts

ටෙස්ට් ජය පාකිස්ථානයට

Mohamed Dilsad

ක්‍රිකට් පාවාදීම ගැන ICCයේ සැලසුම්

Mohamed Dilsad

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment