දේශීය

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණයෙන් පසු සිය දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හෙට(14) දිනය වන විට ලබාදෙන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

එහෙත් පක්ෂ කිහිපයක් මේ වන විටත් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර නොමැත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

අද සිට සුරාසැල් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

Leave a Comment