දේශීයප්‍රමුඛ පුවත 1

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

(UTV |කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩිප්‍රමාණයක් සමඟ යුවලක් පිළියන්දල දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෝටර් රථයකින් මේවා ප්‍රවාහනය කරමින් සිටි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි වාර්තාවේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ  සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 80 ක් සොයාගත් බවය.

Related posts

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය යලි නිකුත් කරේ

Mohamed Dilsad

අනුර දිසානායක ඇතුළු තිදෙනෙකු පිළිබඳව අධිකරණයට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment