දේශීය

මාලක සිල්වාට ඇප

(UTV | කොළඹ) – පොලිස් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී ඇත.

ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

උදය ගම්මන්පිල ගැන, අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

මත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුව

Editor O

ජාත්‍යන්තර ආදිවාසී දිනය අද

Editor O

Leave a Comment