විදෙස්

ලොව පළමු කොවිඩ් 19 එන්නතට රුසියාවේ අනුමැතිය

(UTV | කොවිඩ්) – මොස්කව් සමාගමක් නිපදවූ ලොව පළමු කොවිඩ් -19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන් බව රුසියානු ජනපති වැලැඩ්මීර් පුටීන් ප්‍රකාශ කර ඇත.

එම කොවිඩ් 19 එන්නත පුටීන්ගේ දියණියට අත්හදා බැලූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

Leave a Comment