විදෙස්

ලොව පළමු කොවිඩ් 19 එන්නතට රුසියාවේ අනුමැතිය

(UTV | කොවිඩ්) – මොස්කව් සමාගමක් නිපදවූ ලොව පළමු කොවිඩ් -19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන් බව රුසියානු ජනපති වැලැඩ්මීර් පුටීන් ප්‍රකාශ කර ඇත.

එම කොවිඩ් 19 එන්නත පුටීන්ගේ දියණියට අත්හදා බැලූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

Related posts

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

මගී බෝට්ටු අනතුරින් මිය ගිය පිරිස සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment