විදෙස්

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක්

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ මොලුක්කා දිවයින්වලට රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ රාත්‍රියේ සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම භූ කම්පනයත් සමඟ ඉන්දුනිසියාවේ අවට ප්‍රදේශවලට සුනාමි අවදානමක් නිකුත් කරනු ලැබුවත් පසුව එය ඉවත් කරගනු ලැබුවේය.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමඟ කළබලයට පත් ජනතාව උස් ස්ථාන වෙත ගොස් ඇති බවයි.

ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වි නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාප් වහන්සේගේ දේව මෙහෙයට මැඩගස්කරයෙන් වාර්තා ගත පිරිසක්

Mohamed Dilsad

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

“ලෝක ස්ථාවරත්වයට චීනය හා ඇමරිකාව එක විය යුතුයි”චීන ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment