දේශීය

තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී

(UTV |කොළඹ) – තවත් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2869ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

2023 නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙනුත්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

Editor O

සතියකට තෙල් ඇත – අනවශ්‍ය කලබල එපා

Mohamed Dilsad

Leave a Comment