විදෙස්

හිටපු අගමැතිගෙන් ඉන්දියාවේ ආර්ථිකය නගා සිටුවීමට උපදෙස්

(UTV | ඉන්දියාව) – කොරෝනා හමුවේ ඉන්දියාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය ඉදිරි වසර තුළදී යථා තත්වයට පත් කිරීමට නම් කඩිනම් පියවර තුනක් ගතයුතු බවට ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රකාශයක් සිදුකර ඇත.

බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආර්ථික අර්බුදය මැඩලීමට නම් කඩිනමින් ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට මූල්‍ය සහන ලබාදීමටත්, ණය, ඇපකර වැඩසටහන් ක්‍රියාවට නැංවීම සහ ආයතනික ස්වාධීනත්වය හා ක්‍රියාවලින් තුළින් මූල්‍ය අංශය ස්ථාවර කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

Related posts

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment