දේශීය

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

(UTV | කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බව
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.

Related posts

කාන්තාවන් 2687ක් සුරාබදු දෙපාර්තමේන්තුවට කොටුවෙයි

Mohamed Dilsad

“ලංකාවට උපරිමයෙන් උදව් කල යුතුයි” – ඔස්ට්‍රේලියා විපක්ෂය

Mohamed Dilsad

දුම්රිය සේවකයෝ රාජකාරිය පැහැර හැරලා – විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලයෙන් නිර්දේශ

Editor O

Leave a Comment