දේශීයප්‍රමුඛ පුවත 2

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි [RELEASE]

(UTV | කොළඹ) –  2020 මහ මැතිවරණයේ දී අදාළ පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

මීට අමතරව සමගි ජන බලවේගයට ආසන 7 ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වෙයි.

එසේම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින් ,

 

 

 

Related posts

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙක් ව ඝාතනය කළ සැකකරු අල්ලයි

Mohamed Dilsad

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

Editor O

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

Editor O

Leave a Comment