දේශීයප්‍රමුඛ පුවත 2

රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – අද(06) දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.

මැතිවරණ රාජකාරීවල නිරත වන රාජ්‍ය නිලධාරින්ට පමණක් අද දිනයේ රාජකාරි නිවාඩු ලබාදී ඇති බව එහි ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කරයි.

Related posts

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment