දේශීය

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේ ගමන් ඇරඹීමට නියමිතය.

අද රාත්‍රී 7 .14 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ , පුරාණ චාරිත්‍රවලට අනුව පෙරහැර වීථි සංචාරය කරන බවයි.

 

Related posts

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කෙරේ

Mohamed Dilsad

ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

Mohamed Dilsad

කසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්

Mohamed Dilsad

Leave a Comment