කලා

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

(UTV | කොළඹ ) – පසුගිය කාලයේ වඩාත්ම කතාබහට ලක්වූ බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් සිං රාජ්පූත් රංගනයෙන් දායක වූ ඔහුගේ අවසන් චිත්‍රපටය ” දිල් බේචාරා ” මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

කොවිඩ් – 19වෛයිරසය නිසාවෙන් මෙම චිත්‍රපටය ඉන්දිය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා ඇති අතර, ප්‍රකට ” ඇමසන් ” චිත්‍රපට බෙදාහරින සමාගම විසින් මෙය මිළදිගෙන අන්තර්ජාලයට යොමු කර ඇත.

මේ වනවිට මෙම චිත්‍රපටය ඉතා විශාල පිරිසක් නරඹා ඇති අතර, එය ඉන්දීය රසිකයින්ට වඩා විදේශිකයන් විම විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය නැරඹු බොහේ දෙනෙකු පවසන්නේ සුශාන්ත් සිං බොලිවුඩ් සිනමාවට නොමැති විම විශාල පාඩුවක් වනු ඇති බවයි.

Related posts

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

සරාගී වූ උමාලි [PHOTOS]

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති

Editor O

Leave a Comment