දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (31) දිනයේදී නිරෝධායනය නිමවා පුද්ගලයන් 271 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව යුධ හමුදාව පවසයි.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඔවුන් මධ්‍යස්ථාන 06 ක නිරෝධායනය වෙමින් සිටි අය බවයි.

මේ අනුව අද දිනය වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 28,540 කි.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයන් 2100 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

Mohamed Dilsad

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

හදිසි වැටලීමකින් හෙරොයින් කිලෝ 11ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment