දේශීය

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි [PHOTOS]

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැලකෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

Related posts

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

Mohamed Dilsad

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

Mohamed Dilsad

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක්

Mohamed Dilsad

Leave a Comment