දේශීය

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි [PHOTOS]

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට සැලකෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

Related posts

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ සහාය කාටද…. ?

Editor O

Leave a Comment