දේශීය

පැය කීපයකට කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය

(UTV | කොළඹ ) – අද (30) පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01,02,03,07,08,09,10,12,13 සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් ජලය සැපයෙන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන 60කින් වැඩි වෙයි

Mohamed Dilsad

සෑම මසකම 5 වනදා ගෑස් මිල සංශෝධනය වෙයි

Mohamed Dilsad

Leave a Comment