දේශීය

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සම්පූර්ණ සුව අතට පත්ව ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 2333 ක් දක්වා ඉහළ යනු ඇත.

 

 

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ETCA ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයක වායු ගුණත්වය පහළ ට

Editor O

කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු දිගටම

Editor O

Leave a Comment